Sunday, November 7, 2010

ආදරේට අලුත් උපමාවක්...

ආදරෙත් වෙලාවකට
මිනී පෙට්ටියක් වගෙයි...
ඕන කෙනාට පේන්නෑ
පේන කෙනාට ඕන්නෑ...

1 comment:

  1. ම්........ මොකද්ද බොලේ මේ හරුපේ?

    ReplyDelete